සෞඛ්‍ය සහා­ය­ක­යන් ස්ථිර සේව­යට | සිළුමිණ

සෞඛ්‍ය සහා­ය­ක­යන් ස්ථිර සේව­යට

දේශක සෞඛ්‍ය කාර්ය සහායකයන් 1,391 දෙනෙකු ස්ථිර සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙරට සෞඛ්‍ය සේවයේ මේ වන විට සිටින සෞඛ්‍ය කාර්ය සහායකයන්ගේ සංඛ්‍යාව 22,000කි. එමෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් ලක්ෂ එකහමාරකට අධික පිරිසක්ද සිටිති. මෙම කරුණු අනාවරණය වූයේ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සිකුරාදා කළ සාකච්ඡාවකදීය.

Comments