නීතිඥ දිවියේ අඩ සිය­වස සපු­රයි | සිළුමිණ

නීතිඥ දිවියේ අඩ සිය­වස සපු­රයි

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ නීතිවේ දී උපාධිධාරියකු වූ ස්ටෝරර් දුරෙයිසාමි යෝගෙන්ද්‍රා සිය නීතිඥ වෘත්තියෙහි පනස් (50) වසරක දීර්ඝ වූ නීති වෘත්තිය සම්පූර්ණ කර තිබේ.

දිවයිනේ සෑම ප්‍රදේශයකම අධිකරණයන්හි සේවයේ යෙදී ඇති ඔහු ලන්ඩනයේ පිළිගත් නීතිඥ සමාගමක් සමඟ එක්ව කටයුතු කර තිබේ. ගෙවල් කුලී සමාලෝචන මණ්ඩලයේ සාමාජිකයකු ද වන ඔහු ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් සියලුම වර්ගයේ නීතිමය කටයුතු සඳහා නීතිඥවරයකු ලෙස ලැයිස්තු ගත කර තිබේ.

Comments