ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ Radio Sri Lanka නාළිකාව සංවිධානය කරනු ලබන ලෝක ළමා දින ඉංග්‍රීසි මාධ්‍ය යෙන් පවත්වනු ලබන වැඩසටහනක් ඔක්තෝබර් 02 වැනිදා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ. ඒ සඳහා පාසල් සිසුන් 150 දෙනකු සහභාගි වීමට නියමිත අතර එම වැඩ සටහන Radio Sri Lanka නාළිකාව ඔස්සේ ඔක්තෝබර් 4 වැනිදා විකාශය කෙරේ.