හිටපු ජනපති පාස්කු කොමිසමට | සිළුමිණ

හිටපු ජනපති පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු කොමිසමට පැමිණ ඇත.
 
ඒ පාස්කු කොමිසමේ සාක්ෂි සඳහා ඇහුම්කන් දීම සඳහාය 
 
එමෙන්ම  අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.
 

Comments