ITAK ජාතික ලැයිස්තු ධූරය දිගාමඩුල්ලට | Page 2 | සිළුමිණ

ITAK ජාතික ලැයිස්තු ධූරය දිගාමඩුල්ලට

ඉලංගෙයි තමිල් අරසු කච්චි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා තවරාසා කලෙයිඅරසන් නම් කර ඇත.

පක්ෂ ලේකම් ඒස්. තුරෙයි රාජසිංගම් අද (09) මේ බව ප්‍රකාශ කර තිබේ.

තවරාසා කලෙයිඅරසන් මෙවර මහ මැතිවරණයට දිගාමඩුල්ල (අම්පාර ) දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය.

 

Comments