බුද්ධදාස ගලප්පත්ති | සිළුමිණ

බුද්ධදාස ගලප්පත්ති

චන්දන ඉලන්දාරිගේ, ඔහුටම ආවේණික කාව්‍ය ශෛලියකින් කාව්‍යකරණයෙහි නිරත අනාගතය පිළිබඳ විසල් අපේක්ෂා රඳවාගත හැකි නවීන කවියෙකි. මම ඔබට පෙම් කරමි නමින් ඔහු තම පළමු කවි එකතුව පළ කරන්නේ 2017 වර්ෂයේදී ය. නැණිල ප්‍රකාශනයක් ලෙසින් 2019 වර්ෂයේ ප්‍රකාශයට පත් වී ඇති කවියාගේ දෙවන කාව්‍ය ‘අවසානය, නම් වේ. කාව්‍ය නිර්මාණ සියයක් මුද්‍රිත පිටු විසි තුනක් (23) තුළ සිරකිරීම තුළින් අපූරු කේවල...
4 මැයි, 2019
Subscribe to බුද්ධදාස ගලප්පත්ති