සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114-361961,​ 0115-737777,​ 0777-319250,​ 0777-079250.
053016

රෙදිපිළි හා ඇගලුම් නවීන විලාසිතාවෙන් යුතු නිමි ඇඳුම් තොගයක් සමග ඩමි රැක් හා හැඟර් විකිණීමට. 0773846951,​ 0718284882
056808

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව /​ කණ්ඩායම්. 070-3067766.
052177

ඉංග්‍රීසි Spoken මුලම සිට චතුර/​Advanced කරවන (සිංහල/​ දමිළට වඩා) දින 15 නේවාසිකව/​Online IELTS,​ O/​L,​ A/​L,​ Interview,​ Presentation. 077-8717413.
053011

A/​L ගිණුම්කරණය Theory /​ Revision කොළඹ ප්‍රධාන ජාතික පාසලක පළපුරුදු ගුරුවරයෙකු මෙහෙයවයි. විශිෂ්ට ප්‍රතිඵල. 0702766929
054897

A/​L PHYSICS කොළඹ රජයේ පාසැල්වල විසිවසරක පළපුරුදු ආචාර්යවරයෙක් නිවසට හෝ Online විසිවසරක විභාග ප්‍රශ්න සාකච්ඡාව උසස් ප්‍රතිඵල. 0779861493.
056892

පොත් සහ සගරා

ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට ප්‍රමාණයෙන් අඩු කිරීමට,​ පරිත්‍යාග කිරීමට හෝ විකිණීමට (තොග වශයෙන්) අවශ්‍ය වන්නේ නම් අපව අමතන්න. නිවසට පැමිණේ. අමතන්න. 0777745600
047744

විවිධ දේ විකිනීම

රෙදිපිළි,​ පිඟන් භාණ්ඩ,​ විදුලි උපකරණ,​ විසිතුරු භාණ්ඩ ඇතුලු භාවිතා නොකළ හා භාවිතා කළ තවත් දේ අලෙවියට ඇත. No. 832-2/​1,​ Second Floor,​ Negombo Rd,​ Kerangapokuna. Telephone. 0767301666
052833

විවිධ දේ

අඩුවෙන් පාවිච්චි කළ මහතුන්ගේ සහ කනිෂ්ට පාපැදි මාර්ගෝපදේශ රෝද සමග වහාම විකිණීමට. විමසීම් 0704121328
055629

ඉදුම් හිටුම් තිබේ

රැකියාවෙහි නිරත වැදගත් කාන්තාවන් තිදෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ඇත. ‍ගෙහාන් පාර,​ කොස්වත්ත,​ තලංගම. දුරකථනය 0719576708
056578

Comments