සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114-361961/​0115-737777/​0777-319250/​0777-079250.
046605

 

ගෘහ භාණ්ඩ විකිණීම

ලී බඩු විකිණීමට. ඉපැරණි ලී බඩු විකිණීමට. දුරකථන අංකය. 070-3290738.
048563

 

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අවුරුදු 1 1/​2 සිට අක්‍ෂර වින්‍යාසය කටපාඩම් නොකර ඉගෙන ගන්න ඉංග්‍රීසි සාහිත්‍යය,​ ප්‍රංශ ICT,​ ජර්මන්,​ජපන්,​ රුසියානු,​ චීන,​ කොරියන්,​ ස්පාඤ්ඤ භාෂා,​ මනෝ විද්‍යාව ASA20L,​ SAT,​ TOEFL,​ GMATGRE,​ JLPTNAT,​ IELTS TKT කේම්බ්‍ර්ජ් විශ්වවිද්‍යාලයේ සුදුසුකම්ලත් ගුරුවරයකු විසිනි. 070-2522494.

048101

ඉංග්‍රීසි Spoken මුලමසිට දැනුම /​ පුහුණුව චතුර කරවීම දින 15 නේවාසික /​ අනේවාසික විශේෂ පංතිය. IELTS,​ O/​L,​ A/​L,​ Interview. 0778717413.
044192

A/​L Chemistry English /​ Sinhala Medium Home Visit,​ Individual Class ප්‍රශ්ණ -පිළිතුරු ක්‍රමය හරහා A සාමාර්ථයකට ස්ථිරවම සහතික වෙමි. පාඩම් 14 ඕනෑම තැනකින් ඉගෙනීමට අවස්ථාව. සෑම වසරකම විශිෂ්ඨ ප්‍රථිඵල දරු දැරියන් රැසකට ලබාදුන් ගුරුතුමා MCQ විවරණ සහිතව,​ ව්‍යුහගත,​ රචනා ප්‍රශ්ණ ඉලක්ක,​ කරමින් කෙටිම කාලයකින් Island Ranks තලයටත්. 071-1245687.
046618

 

පොත් සහ සඟරා

ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට ප්‍රමාණයෙන් අඩු කිරීමට,​ පරිත්‍යාග කිරීමට හෝ විකිණීමට (තොග වශයෙන්) අවශ්‍ය වන්නේ නම් අපව අමතන්න. නිවසට පැමිණේ. අමතන්න. 0777745600
047744

 

 ප්‍රවාහන පහසුකම්

ජාඇල කපුවත්ත දුම්රියපොළ පාරේ පදිංචි ගුරුවරියකට නිවසේ සිට මියුසියස් විදුහල දක්වා යාමට ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. 0778933064 අමතන්න.
045843

 

ඉදුම් හිටුම් තිබේ

 

ඇතුල්කෝට්ටේ කාන්තාවන් /​ පිරිමි නවාතැන් පහසුකම්. ආහාර පිසීමට පැන්ට්‍රිය. ගෘහ භාණ්ඩ ශීතකරණය සමග නිවස. එක් අයෙකුට මසකට රු. 10,​000/​-. වෙනත් අයකිරීම් නොමැත. 0714033750.
046816

Comments