ශ්‍රී ලංකාව යළිත් සංචාරකයන්ට අත වනයි | සිළුමිණ

ශ්‍රී ලංකාව යළිත් සංචාරකයන්ට අත වනයි

විදේශිය සංචාරකයන් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන් තොටුපොළ විවෘත කිරීමට අවැසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට අදාළ මූලික සැලැසුම් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්, සංචාරක අමාත්‍යාංශයේ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාළ අංශ නියෝජනය කරන නිලධාරින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පසුගියදා පත්කරන ලදී.

Comments