අද දවසේ කාලගුණය | සිළුමිණ

අද දවසේ කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ වාර්තා සඳහන් කරයි
 
දිවයිනේ උතුරු මැද පළාතෙත් ත්‍රිකුණාමලය, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි

Comments