20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට | සිළුමිණ

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ මෙම නිගමන ඉදිරිපත් කරන ලදි
20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කර ගත හැකි බවත් ඇතැම් වගන්ති සඳහා ජනමත විමසුමක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුනි

Comments