තවත් නාවිකයින් 4කට සුවයි | Page 2 | සිළුමිණ

තවත් නාවිකයින් 4කට සුවයි

සිව් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

සුවය ලබා ඇත්තේ නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකි.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 415 දක්වා ඉහළ ගොස් ඇත.

Comments