මැතිවරණ පෙත්සම් ගැන අවසන් තීරණය හෙට | සිළුමිණ

මැතිවරණ පෙත්සම් ගැන අවසන් තීරණය හෙට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර තිබේ.

ඒ එම මුලික පෙත්සම් විභාගය අද 10 වන දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

Comments