වාඳුරුප්ප ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් | සිළුමිණ

වාඳුරුප්ප ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යට වී ඇත.

ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ උදැසන 4.30 පමණ මෙම ගංවතුර තත්වය ඇතිවූ බවයි.

Comments