රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර සමුදෙයි | සිළුමිණ

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර සමුදෙයි

සිංහල සිනමාවේ ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් වන තිස්ස අද (11) අභාවප්‍රාප්තවි තිබේ.

ඒ මහරගම අපේක්ෂා රෝහලේදී බවයි වාර්තා වන්නේ. මියයන විට එතුමා 71 වන වියේ පසු විය.

නිම් වළල්ල, පුජිතයෝ, කලණ මිතුරෝ, සුහඳ පැතුම, දඩබිම වැනි සිනමා චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට ඔහු සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබීය.

Comments