රටේ කිසිම සහල් හිඟයක් නෑ | Page 3 | සිළුමිණ

රටේ කිසිම සහල් හිඟයක් නෑ

අපේ රටේ සහල් හිගයක් ඇති වීමට කිසිදු ඉඩක් නැති බවත්, වී අලෙවි මණ්ඩලය සතුව හා පෞද්ගලික වී මෝල් හිමියන් සතුව මහ කන්නයෙන් ලබා ගත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 25 කට අධික ප්‍රමාණයක් දැනටමත් ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති කෘෂි ආර්ථික පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි. මෙවර මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 31 දැනටමත් ලැබෙමින් පවතින අතර එය රටේ මාස 9ක  සහල් අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Comments