සාමාන්‍ය ‌ෙසේවා | සිළුමිණ

සාමාන්‍ය ‌ෙසේවා

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණිම

තේක්ක පුටු 8 ක් සහිත,​ කෑම කන මේසය රු. 100,​000/​- සාකච්ඡා කරගත හැකිය. * ඇතුළත සවිකළ උඳුන සහ මයික්‍රෝවේව් උදුන සන්නාමය (එල්බා) /​ ඇරිස්ටන් රු. 75,​000/​-. 077-2418813.
006527

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

වැඩිහිටියන් හා සිසුන් සඳහා ඉංග්‍රීසි කථනය සුදුසුකම්ලත් ආයතනික පුහුණුකරුවන් විසින් විස්තර සඳහා විමසන්න. 077-2510011 පංති පැවැත්වේ. TalkRight විසින්.
007087

විද්‍යාව,​ ගණිතය නිවසට පැමිණේ. "උපාධිධාරී" සා/​ පෙළට පුනරීක්ෂණ නිබන්ධන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හුුරුව. 9/​10/​11. විමසන්න. 0711625184
004755

A/​L ගිණුම්කරණය 2020,​ 2021,​ සහ 2022 න්‍යාය (Theory),​ පුනරීක්ෂන (Revision) නිවසට පැමිණ උගන්වයි. අකුරණ,​ කටුගස්තොට,​ පූජාපිටිය,​ නුගවෙල,​ මහනුවර අවට. (සිංහල මාධ්‍යය) 071-9045231.
006066

2022 /​ 2021 භෞතික විද්‍යාව සිද්ධාන්ත,​ 2020 පුනරීක්ෂණ කණ්ඩායම් හා ඒක පුද්ගල පන්ති කඩවත,​ කිරිබත්ගොඩ,​ ගම්පහ,​ බියගම හා කැලණිය අවට. ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවකු ලෙස අත්දැකීම් බහුල ගුරුවරයෙකු විසින් සිංහලෙන් මෙහෙයවයි. මධුෂාන් ගනේගෙදර B.S.c. MSc (R),​ 0774704833.
126192

Comments