ජවි­පෙන් දින 50ක මෙහෙ­යු­මක් | සිළුමිණ

ජවි­පෙන් දින 50ක මෙහෙ­යු­මක්

දිරි මහ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරීම පිණිස දින 50ක ජනතා මෙහෙ­යු­මක් ආරම්භ කර ඇතැයි ජනතා විමුක්ති පෙර­මුණ පව­සයි. ඒ යටතේ බිම් මට්ටමේ සිට ඉහළ තල­යන් දක්වා සියලු ජන­තාව ආම­න්ත්‍ර­ණය කිරී­මට කට­යුතු යොදා ඇතැ­යිද එම පක්ෂය පෙන්වා දෙයි. රට ගොඩ ගැනීම පිණිස කට­යුතු කළ යුතු ආකා­රය මෙන්ම ඒ සඳහා ජන­තාව විසින් කළ යුතු කාර්ය­යන් සම්බ­න්ධව මෙහිදී වැඩි දුර­ටත් ජන­තාව දැනු­වත් කරනු ඇත.

පක්ෂයේ සියලු ජ්‍යෙෂ්ඨ­යන් මේ වන විටත් ගම් මට්ටමේ සිට ජන­තාව දැනු­වත් කිරීමේ එම වැඩ සට­හන අරඹා ඇතැ­යිද එම පෙර­මුණ පව­සයි.

මහ මැති­ව­ර­ණ­යේ­දීත් මාලි­මාව ලකුණින් ජාතික ජන බල­වේ­ගය යටතේ තරග කිරී­මට ජනතා විමුක්ති පෙර­මුණ මේ වන විටත් තීර­ණය කර ඇත.

Comments