තෙල් මිල සූත්‍රය අහෝ­සියි | Page 2 | සිළුමිණ

තෙල් මිල සූත්‍රය අහෝ­සියි

තෙල් මිල සූත්‍රය තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක නොවන බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා පව­සයි.

ජන­තාව අප­හ­සු­තා­ව­යට පත් කර­මින් රුපි­ය­ලෙන් රුපි­යල තෙල් මිල වැඩි කළ ආකා­ර­යට කට­යුතු කිරී­මට කිසිදු බලා­පො­රො­ත්තු­වක් නොමැති බවද රාජ­පක්ෂ මහතා පෙන්වා දෙයි.

ඉදි­රි­යේදි මහ­ජ­න­යාගේ අව­ශ්‍ය­තා­ව­යන් සැල­කි­ල්ලට ගනි­මිල් තෙල් මිල පිළි­බ­ඳව තීරණ ගන්නා බවද අග­මැ­ති­ව­රයා සඳ­හන් කරයි.

Comments