ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ සහ සකූගේ කතාව නිර්මාණය කළ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ගේ නවතම සිනමා නිර්මාණය වන 'මන්දාරා' සඳහා අවුරුදු 10 ළමා පෙනුමැති ගැහැනු සහ පිරිමි දරුවන් සහ අවුරුදු 24 සිට 30 දක්වා තරුණ පෙනුමැති ගැහැනු සහ පිරිමි නවක හා පළපුරුදු නළු නිළියන් අවශ්‍ය කර තිබේ. සම්මුඛ පරීක්ෂණ මේ මස (සැප්තැම්බර්) 29 වන දින පෙ.ව 9.30 සිට ප.ව 4.00 දක්වා කොළඹ චිත්‍රපට සංස්ථාවේ පැවැත්වෙයි.