ජන­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­කයෝ 14ක් | Page 4 | සිළුමිණ

ජන­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­කයෝ 14ක්

දිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා තමන් අපේ­ක්ෂ­ක­යන් ඉදි­රි­පත් කරන බව දේශ­පා­ලන පක්ෂ 12ක් මැති­ව­රණ කොමි­ස­මට ඉකුත් සිකු­රාදා වන විට දැනුම් දී තිබුණු බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා පැව­සීය.

ඊට අම­ත­රව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් දෙදෙ­න­කද ස්වාධී­නව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක­ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් වන බව තමාට දැනුම්දී ඇතැ­යිද ඔහු කීය. ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව-සැල­සුම් සකස් කිරීම සඳහා දේශ­පා­ලන පක්ෂ­ව­ලින් කළ ඉල්ලී­ම­කට අනුව ඒ පක්ෂ විසින් මේ දැනුම් දීම කොමි­ස­මට කර ඇතැ­යිද ඒ මහතා ප්‍රකාශ කළේය.

Comments