මහ මැතිවරණයකට යෝජනාවක් | Page 2 | සිළුමිණ

මහ මැතිවරණයකට යෝජනාවක්

රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීමට වහාම මහ මැතිවරණයකට යා යුතු බව දේශපාලන පක්ෂ කිහිපයක්ම යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමකින් ‍පසුව මන්ත්‍රීවරුන් 150 කට වැඩි පිරිසක් මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම් ඉතා ඉක්මනින් මහ මැතිවරණයකට යා හැකි බව ද එම දේශපාලන පක්ෂ පෙන්වා දෙයි.

රටේ මහ ජනතාව ද දේශපාලන නායකයන්ගෙන් මෙන් ම ප්‍රාදේශීය දේශපාලනඥයන් වැඩි පිරිසකට එම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

 

Comments