ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණය
ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවක නිරත අයෙක්ද? ඔබට වියදමට සරිලන ආදායමක් ලැබෙන්නේ නැතිද? එසේත් නැතිනම් ඔබ ඉහළ ආදායමක් ලැබෙන රැකියාවක් සොයන්නේද? අර්ධකාලීන හෝ පූර්ණකාලීන රැකියාවක් සොයන ඔබට මසකට ආදායම රු. 200000 වඩා උපයා ගන්න අමතන්න. 0777-729977, නිල්මිණි. 077-1165334 තිළින.
114152
ණය ආපසු අයකරගැනීමේ නිලධාරීන් වශයෙන් විශ්‍රාමික පොලිස් සහ හමුදා සාමාජිකයන් බඳවා ගැනේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමට කැමති මෝටර් සයිකල් ධාවන බලපත්‍ර ඇති අය අමතන්න. දු.ක. 076-6499333.
120086
ඇබෑර්තු මුල්‍ය / ගිණුම්
ආධුනික විගණක සා/පෙ ගණිතය - සම්මාන - ගිණුම්කරණය සම්මාන සහිතව අයදුම් කරන්න. agapeaccservices@gmail.com. 075-5030954.
118454
ඇබෑර්තු මුද්‍රණ
අත්තිඩියේ පිහිටි අපනයනය සඳහා මුද්‍රණ සේවා සපයන ප්‍රධාන පෙළේ සමාගමකට පහත සඳහන් ඇබෑර්තු ඇත. වැටුප් දීමනාද ඇතුළුව SORSZ SORDZ මයින්ඩර්වරු 60,000/- සහයක මයින්ඩර්වරු 45,000/- KORD මයින්ඩර්වරු 40,000/- සහයක මයින්ඩර්වරු 35,000/- සිලින්ඩර් මයින්ඩර්වරු 45,000/- සියලුම අත්උදව්කරුවන් සඳහා පුහුණු / නුපුහුණු 30,000/- වන අතර, රජය අනුමත ආයතනයන්හි පුහුණු කිරීමද කෙරේ. නවාතැන් පහසුකම්ද සමග. 077-6016177, 011-2737289.
120243
ඇබෑර්තු ඇඟලුම් / රෙදිපිළි
පළපුරුදු ජුකී මැෂින් ඔපරේටර්වරියන් සඳහා ඇබෑර්තු ඇත. (පේරාදෙණිය අවටින් විශේෂයි.) වැඩි විස්තර සඳහා 0772621867.
119173
ඇබෑර්තු ගෘහ සේවය
අප කොළඹ පුංචි බොරැල්ල නිවසක නැවතී නිවසක් ගෙවත්තක් බලාගැනීම සඳහා වයස අවුරුදු 45-60 නිරෝගී පිරිමි සේවකයෙක් වුවමනාය. ආහාර පිස ගැනීමට පහසුකම් ඇත. වැටුප කතාකරගත හැක. විමසන්න : දුරකථනය 011-2692145.
120102
ඇබෑර්තු හෝටල් / බේකරි
කොළඹ ප්‍රසිද්ධ ආහාර සපයන අායතනයකට පේස්ට්‍රි සහ බේකරි කෝකිවරුන්/ දේශීය විදේශීය ආහාර සැකසීමට දන්නා කෝකිවරුන් අවන්හල් සේවකයින් අවශ්‍යයි. නවාතැන් ආහාරපාන පහසුකම් සැපයේ. විමසීම්: 0112055606/ 0767795048
120195
හෝටල් පිළිගැනීමේ නිලධාරිනී, කොළඹ කොටුවේ පිහිටි අප හෝටලයේ සේවය සඳහා පළපුරුදු පිළිගැනීමේ නිලධාරිනියක් අවශ්‍යයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් දු.ක. අංක. 077-1116926/011-2389695 හෝ විද්‍යුත් තැපෑල c1forthotel@gmail.com
121012