නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

කදිම ආයෝජනයක් හොඳම තැනකින් ඉඩමක් නිට්ටඹුව නගර මධ්‍යයේම ඉතා අගනා පොල් වගාවෙන්යුත් පර්. 100 සියලු පහසුකම් සහිත අනර්ඝ වානිජ වටිනා කමක් සහිත ඉඩම වහාම විකිණේ. කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. 071-8070884,​ 0777-589343.
117602

ගේදොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය විකිණිමට

දෙමහල් නිවස කටුබැද්ද කාමර 4 යි. නාන කාමර 2 යි. වාහන 2 කට පහසුකම් උඩතට්ටුව ඇතුල්වීම වෙනම. ප. 7.5. ලක්ෂ 125 යි. 0764337259.
117409

පාදුක්ක මිල්ලෑව ඩෙන්ඩා දත් බුරුසු කර්මාන්ත ශාලාව ඉදිරිපිට පර්. 60 ක පමණ ඉඩම විකිණීමට සම්පූර්ණ ඉඩම හෝ කොටස් කර ගත හැක. 0723514920.
118606

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය අඩි 20 පාර බැංකු ණය. 076-9058411.
108508

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ සර්පන් ටයිල් නිවාසවල තුන්වන මහලේ නිවසක් ලක්‍ෂ 40 යි. 071-8672561,​ 077-4319526.
116706

ගේදොර ඉඩකම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණිමට

ජා-ඇල මීගමු පාරේ කපුවත්ත දුම්රියපොළ ස්ථානය පසුකර මී.300ක දුර කාපට් අතුරා ඇති අඩි.30-20 පළල පාරට මුහුණලා ඇති පර්චස් 48 පමණ අගනා ඉඩම විකිණිමට. මිල ගණන සාකච්ඡා කරගත හැක. විමසන්න. 072-2704861.
116802

දළුගම කැලණිය පර්චස් පනහක කුඩා නිවසක් සහිත උස තාප්පයකින් වටවුන ඉඩම කැළණිය විශ්වවිද්‍යාලයට සහ නුවර පාරට මිනිත්තු පහයි. කොළඹ කොටුවට මිනිත්තු විස්සයි. ජලය සහ විදුලිය සහිතයි. ටෙලි. 0717328414.
107578

දෙකටන කිරිඳිවැල 225 බස් මාර්ගයේ පැලහැල පංසල අසල සියලු ආපදා වලින් තොර පර්. 12 1/​2 ක පර්. 1. 98000/​- ආරක්ෂාකාරී පරිසරයක පිහිටා ඇත. 0782967889,​ 0772462202.
116241

වත්තල ඇවරිවත්ත පාරේ පර්චස් 10ක ඉඩම නිවසක් සමඟ විකිණීමට ඇත. විමසීම්: 077-7985587.
114679

වත්තල ජා ඇල කඳාන මීගමුව ඇතුළු දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ඉඩම් නිවාස සඳහා විමසන්න. 0774673594.
118864

වැලිවේරිය නගරාසන්නයේ නව නුවර පාරට මී. 50 නුදුරින් පර්. 33.9.6 ප්‍රමාණයේ ඉඩම විකිණීමට. 0778890614.
116532

ගේදොර ඉඩකම් මහනුවර දිස්ත්‍රික්කය විකිණිමට

ගම්පොල නගරයේ සිට කිමී 1 1/​2 ක් දුරින් දොළොස්බාගේ පාරේ පිහිටි යාබද කොටස් 3 කින් යුතු පර්චස් 185 ක කෘෂිකාර්මික ඉඩම කොටස් 3 සඳහා වෙනම ඔප්පු සියලු පහසුකම් ඉඩම අසලම දොළොස්බාගේ පාරෙන් සහ කෙසෙල්වත්ත පාරෙන් ප්‍රවේශ මාර්ග දෙකක් පර්චසය රු 90,​000/​- ෆ්‍රැන්සිස්. 0776225836.
118268

ගේදොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අත්තිඩිය දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට ඇත. දු.අ. 0713186963.
116702

නුගේගොඩ දියත උද්‍යානය අසල අංග සම්පූර්ණ ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. 0718312854.
116167

බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ නිවස කාමර 2 සියලු පහසුකම් කුලිය 35,​000. T.P. 071-4896960.
116560

මාලබේ සුදර්ශණ මාවතේ 212/7 පහත මහල කාමර-03 කාර්යාලයකට හෝ පවුලකට කුලියට දීමට. මසකට රු.30,000/-යි. 0112-872884.
116909

රාජගිරිය පෙරේරා මාවත පළමු මහල දෙවන මහල සාලය කාමරය කුස්සිය රු. 20,​000/​=. වසරක අත්තිකාරම්. 0773274477.
117478

රාජගිරිය මාදින්නාගොඩ ශ්‍රී නන්ද මාවතේ නව නිවසක උඩුමහල කුලියට දීමට ඇත. 0772590698
117149

ගේදොර ඉඩකම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කඩවත කාමර 05ක දෙමහල් නවීන නිවස මාසිකව රු.30,000/-යි. අවු.01ක අත්තිකාරම්, නුවර පාරට, මාතර හයිවේ එකට විනාඩි 05කින් ගමන් කලහැක. මිල ගණන් කථිකා කරගත හැක. විකිණීමද සළකා බැලේ. 071-2536301.
117534

ගේදොර ඉඩකම් උවමනායි

අවශ්‍යයි. - පුත්තලම ප්‍රදේශයේ අක්කර 02 ක හිස් ඉඩමක් කර්මාන්තශාලාවක් ඉදිකිරීම සදහා අංක 21,​ 9 වන පටුමග,​ කොළඹ 03 .0722249770.
118569

කොටිකාවත්ත,​ අංගොඩ හිඹුටාන අවටින් නිවසක් සමග ඉඩමක් උවමනායි අමතන්න. 011-2572518.
116759

Comments