සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

විවිධ දේ විකිණීම

අලංකාර කෘත්‍රිම විසිතුරු මල්පැල, අතින් නිමවූ උසස් තත්ත්වයෙන් නිවසට කාර්යාලයට දුලාංජලි ඩෙකරේෂන්ස්, කැලණිය, 0783310692 ඕඩර් බාරගනු ලැබේ.
034963

අශ්වයෙක් විකිණීමට. හොඳින් පුහුණු කළ හාෆ් බ්‍රෙඩ් පිරිමි අශ්වයෙකු විකිණීමට. උස 12.5 (Hands) අයිතිකරු විදේශගතවේ. වැඩිම මිලට. විමසීම් : 0703973159 / 0776652423. Email:e​l​e​i​n​t​e​s​r​a​t​e​h​e​a​l​i​n​g​@​g​m​a​i​l​.​c​o​m​
035257

විවිධ දේ

කවි බණ ධර්මදේශනා විරිඳු අඩුම මිලට Audio, Video, Recordings කරනු ලැබේ. ස්වර්ණමධුරාගී 077-3253010.
030442

මැණික් සහ ස්වර්ණාභරණ

අපි දියමන්ති, දියමන්ති හෝ වටිනා ගල් ඇල්ලු ආභරණ සහ වටිනා අත් ඔරලෝසු මිලදී ගනු ලැබේ. Diamond Gate. 071-9954822.
036909

ඉදුම් හිටුම් තිබේ

දෙහිවල වැදගත් පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට කාමරයක්. මසකට රු.10,000/-යි. මාස 4ක අත්තිකාරම්. විමසීම්: 011-2731127.
032889

පිරිමි අයට ගාලුපාරට 150 M දුරින් කටුබැද්ද අඟුලාන පාරේ ගෘහ භාණ්ඩ සමඟ කාමර 2 කුලියට මාසිකව කාමරයකට රු. 5000/-. 0721168716.
034575

මහරගම පිළියන්දල පාරේ නිවසක ලොකු කාමරයක් මහත්මයකෙුට කුලිය රු.6000/-යි. අත්තිකාරම මාසයක. 076-3407132.
035528

Comments