බ්‍රිතාන්‍ය ජාතික ලෙනාර්ඩ් වුල්ෆ් හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ සේවය කරන කාලයේ බැද්දේගම නම් ප්‍රදේශයේදී තමන් ලැබූ අත්දැකිම් ඇසුරින් 1913 දී ලියන ලද Village in the Jungle කෘතිය පසු කලෙක බැද්දේගම නමින්…
රසඳුන
-
-
ඔහු හඬින් ගැයුණු හෙමින් සැරේ, හදවත ගැහෙනා, සාරිතා වැනි ගීත කාලයක් පුරා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම රැඳුණු ගීත අතර විය. බැතියෙන් ගැයුණු සිද්ධාර්ථ ගෞතමයාණෙනි ගීතය ද ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගැනීම ඔහුට ලැබුණු…
-
දිනෙත් එපිලියාන, මේ නමට වඩා රූපය පුංචි තිරයේ අතිශය ජනප්‍රියයි. ඒ ඔහු දෙවැනි ඉනිම නාට්‍යයට මලින්ත වූ නිසා. මේ දිනවල අපට ඔහුව දකින්න ලැබෙන්නේ සී යූ නාට්‍යයෙන්. පුංචි කාලේ සිට…
-
මහේෂි මදුශංකා රට හැර ගිහින්. මේ පහුගිය දා බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවකි. රංගන ශිල්පිනියක් ලෙස ඇය ගැන නොදන්න කෙනෙක් වේ නම් ඒ ඉතාම කලාතුරකිනි. ස්වර්ණවාහිනී නාළිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස…
-
ලෝචනා ඉමාෂි කියලා කියන්නේ පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක්. ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම…
-
ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ දෙනතට කඳුළක් දිය හැකියි. නමුත් මුවගට සිනහවක් දීම අසීරූ කටයුත්තක්. ඒ කියන්නේ හැමෝම හිනස්සන්න හැම කෙනෙකුට ම බැහැ,. පුංචි තිරයෙත් සිනමාවෙත් ඇගේ විහිළු කතාවලට බොහෝ දෙනෙකු…
-
– ඕනෑම නිර්මාණයක ප්‍රධානියා අධ්යක්ෂවරයා වුණාට වැඩේට මූලික වෙන්නෙ සහාය අධ්යක්ෂ – ෆීල්ඩ් එකේ හැමෝම වගේ මට කියන්නෙ කොලු භාගෙ කියලා රංගනය, නර්තනය, නිවේදනය ආදී සකල කලා විෂයන්හි දක්ෂතා දක්වන්නන් ගැන නිරතුරුවම…
-
– මම කවදාවත් හිතුවෙ නැහැ ඔහුගේ අවසන් චිත්‍රපටයත් මා එක්ක රඟපායි කියල – මටත් අවස්ථාව ලැබුණා ජැක්සන් අයියා එදා මට කියලා දුන්නු යම් යම් දේවල් අකිලට උගන්වන්න ඵෙතිහාසික සිද්ධින් සහ සාහිත්‍යමය පුවත්…
-
– අපි කාටවත් ණය නැහැ අඩු තරමින් ක්‍රෙඩිට් කාඩ් එකක්වත් මෙච්චර කල් භාවිත කරලා නැහැ – මම යූටියුබ් සංකල්පය එතරම් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි – මම එයාගේ ඩ්‍රයිවර් විතරයි පඩිය ගත්තාම එයාට දෙනවා…
-
– රංගන ශිල්පිනියක් ලෙස ඉස්සරහට යනවට වඩා ගායිකාවක් ලෙස ඉදිරියට යන්නයි මට ඕන – මම ලස්සනට නියපොතු හදලා තිබුණත් ගිටාර් එක ගහන්න නියපොතු කැපුවා ඇය කලාවට පිවිසෙන්නේ ගායන ශිල්පිනියක් ලෙසිනි. ඒත් අද…