Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by sachintha
April 20, 2024 1:00 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

නව සංකල්පයන් සහිත වගා/​ කෘෂි කාර්මික ව්‍යාපෘතියකට හවුල්කරුවන්/​ අයෝජකයින් අවශ්‍යයි. ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකිය. 070 1852563.
025633
වියලි ඉඟුරු කුඩු විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. මාසිකව 250kg ක් පමණ සපයා දිය හැකි අය පමණක් අමතන්න. 0777-847762.
026337

ව්‍යාපාරික ස්ථාන විකිණීම
කටුනායක බෝඩිං කාමර 15 ක් සමග පර්චස් 14 ක ඉඩමක් විකිණීමට ඇත. 0762260698
026042

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කළුඅග්ගල,​ ලබුගම මාර්ගයේ වග දුම්රියපොළ අසල ප්‍රධාන මාර්ගයේ කඩ කාමරයක් කුලියට හෝ බද්දට දීමට ඇත. 0713562772
026071
මහනුවර ධර්මාශෝක මාවතේ මහ වගුවට නුදුරින් කඩ කාමරයක් කුලියට දීමට ඇත. 0779132034,​ 0713442349
025954

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division