Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by sachintha
April 20, 2024 1:03 am 0 comment

ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල,​ කොතලාවල,​ විහාර මාවතේ පර්. 12.40 ඉඩමක් විකිණීමට ඇත. 0757270527,​ 0717341603
026181
කඳාන පරණ ඩී.ආර්.ඕ. පාරේ වැදගත් නිෂ්කලංක පරිසරයක පිහිටි කාමර 4 ක දෙමහල් නිවස වහාම විකිණේ. මිල ලක්ෂ 350 යි. 077-8700690.
025894
කැලණියේ පර්චස් 8.9 ඉඩම පදිංචියට සුදුසු පරිසරය ප්‍රධාන පාරට 100m දුරින් ගංවතුරට යට නොවන පිහිටි පොළව. කැලණි විහාරය,​ සුපිරි වෙළඳ සැල්,​ බැංකු 500m දුරින් 0726902441,​ 0761423277.
026201
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
023639
දෙහිවල ගුවන්පාලමට කිලෝමීටර් භාගයක් දුරින් ගෙයක් සහිත පර්චස් 10 ඉඩම 10′ පාර ඉඩමේ වටිනාකම පමණි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. රථගාල ඇත. T.P. 0772354548
025837
දෙහිවල සත්ත්ව උද්‍යානය අසල පර්. 11 හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු පර්චසයක් ලක්‍ෂ 50. 0750372760.
025721
නිදන කාමර 5 ක් සහිත (උඩුමහල්) බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නිවස විකිණීමට. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) පර්චස් 7.8 යි. මිලියන 42 යි. 070-6460720
025953
පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877023679
බත්තරමුල්ල,​ මාලඹේ,​ පැලවත්ත නගර ආසන්නයේ ප්‍රධාන පාරට මුහුණලා ආයෝජණයකට හෝ ව්‍යාපාරයකට කදිම පර්.24 ඉඩම විකිණීමට. 0714290392.
025638

මාලඹේ නගරයෙන් පදිංචියට අගනා වටපිටාවක අඩි 20 පළල පාරකට මුහුණලා පර්. 8 බිම් කොටසක් විකිණීමට. පර්චසය ලක්‍ෂ 12 පමණයි. 077 0673171.
025637
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
023632
මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
023631
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවිමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
023623
රාජගිරිය – නිදන කාමර 5 නිවස පිහිනුම් තටාකය සහිතව,​ පර්චස් 23,​ අමතන්න. 0777357555
025696
හෝමාගම කිරිවත්තුඩුව පර්. 12 දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට.නිදන කාමර 05,​ නාන කාමර 02. 0717472616,​ 0717472887.
025723
හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​-. කොටසක වැඩ පවතී. 070-2576572.
026213
හෝමාගම – මාගම්මන,​ හෝමාගම – කිරිවත්තුඩුව (128) ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 11.7 ක ඉඩම විකිණීමට තිබේ. හෝමාගම නගරයට 2.5km,​ ව්‍යාපාරික හෝ පදිංචිය සඳහා සුදුසු ඉඩමකි. දු.ක. 077-3778736.
026217

ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන් ගුවන් තොටුපොලට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666
023694
කඩවත කිරිල්ලවල නුවරට පාරට විනාඩි 3 න් අධි වේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට 0711243243
023612
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
023641
කැලණිය,​ දළුගම,​ නුවරපාරට මීටර් 40යි. පර්චස් 12ක් විකිණීමට. වට තාප්ප බැඳ ගේට්ටු දමා ඇත. පර්චසය ලක්‍ෂ 18යි. 0761235221,​ 0756866399.
026196
කිරිබත්ගොඩ- පර්චස් 13.5ක ගෙයක් සමග ඉඩමක් විකිණීමට තිබේ. විස්තර සඳහා අමතන්න. 0773569733.025158
කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට. අමතන්න. 0710333111
023627
ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
023629
නිට්ටඹුව සංඝබෝධි විදුහල ඉදිරිපස (300m දුරින්) Green Park නිවාස සංකීර්ණයේ සම්පූර්ණයෙන් වැඩ නිමවා ඇති G- 39 නිවස මහාම විකිණීමට. 0772895603,​ 0774275674.
025736
මීගමුවට 5 Km නුදුරින් කටාන පාරට මායිම්ව පර්චස් 13 නවීන දෙමහල් නිවස සියලු විදුලි උපකරණ සහ තේක්ක දැව භාණ්ඩ සමග ඉක්මණින් විකිණීමට. කාමර 4,​ බාත්රූම් 2,​ වර්ග අඩි 2500 වැඩි. මිල සාකච්ඡා කළ හැක. රු. මිලියන 35.5. එකී මුදලට ආසන්න ගැණුම්කරුවන්/​ බ්‍රෝකර්ලා අමතන්න. 076-0017276
026050
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්. ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
023625
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0711243243
023608
රාගම නගරයට විනාඩි 5යි. ලීසන් රෝහල අසල පර්චස් 39ක ඉඩම් කැබැල්ලක් විකිණීමට ඇත. 0779823262,​ 0112959821.
025634
වත්තල හුණුපිටිය බංගලාවත්ත පර්චස් 12.25 නිදන කාමර 3 අංගසම්පූර්ණ තනි මහල් නිවසක් විකිණීමට ඇත. 0768924042,​ 0768746585
025960

ගේ දොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරේ අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න 0717999222
023683
බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක් මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
023688
බණ්ඩාරගම රයිගම පර්චස් 10 ඉඩම ඉක්මනින් විකිණීමට. පර්චසයක් 340,​000/​-. පිරිසිදු ඔප්පු,​ අධිවේගයට විනාඩි 5යි. 0716408831,​ 0740071612.
025426
හොරණ නගරාසන්නයේ බැල්පිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 071-7999222.
023646

ගේ දොර ඉඩකඩම් විකිණීම කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
023621
ඉබ්බාගමුව,​ බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරුව සමගින් පර්. රු.450,​000/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
023685
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. 309,​ පර්චසය රු. 309,​700/​- සිට 0703111333
023681

කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
023628
කුලියාපිටිය පන්නල වෙරළුගම හන්දිය පර්චස් 38.5 ඉඩමක් වහාම විකිණීමට. 0779159386
025951
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
023690
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
023606
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට. 0703111666
023619
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. (0703111555)
023600

ගේ දොර ඉඩකඩම් විකිණීම පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
023648

ගේ දොර ඉඩකඩම් විකිණීම මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු 115,​500/​= සිට බැංකු ණය. පහසුකම් ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
023615
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
023630

ගේ දොර ඉඩකඩම් විකිණීම නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
023644

ගේ දොර ඉඩකඩම් විකිණීම කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
023617

ගේ දොර ඉඩකඩම් විකිණීම ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ ඌරගස්මංහන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
023591
ගාල්ල අකුරැස්ස ප්‍රධාන පාරට මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
023624
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසු වූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154
023687
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් සහිතයි. 0711480480
023692
ගාල්ල හපුගල ජාත්‍යන්තර පාසල්වලට සහ ඉංජිනේරු පීඨයට ආසන්නව අගනා බිම් කොටස් 10 ක් 0711444999
023695
නිවාස සංකීර්ණයක නිවසක් විකිණිමට ඇත. (බිම් මහල) ගාල්ල. කාමර 03. බාර්ත් 02 පැන්ට්‍රි 01 සාලය. 0776005307
026037
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල් යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
023647
හික්කඩුව බද්දෙගම පාරේ ෆිල්ඩ්වීව් යාබද ඉඩමේ කැබලි විකිණීමට ඇත. ප්‍රධාන පාරට මීටර් 200. 077-8069180.
025857

ගේ දොර ඉඩකඩම් විකිණීම මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නගරයේ ලැබීම හන්දිය නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
023610
මාතර කතරගම මාර්ගයට මුහුණලා ප්‍රධාන වෙරළ ස්ථානයට මීටර් 50 ක පමණ දුරින් පිහිටි පර්චස් 81 ක ඉඩම විකිණීමට තිබේ. 077-3277373,​ 070-1017656.
023354

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අවශ්‍යයි – නිවසක් කුලියට. කොළඹ 4/​5,​ නාවල,​ නුගේගොඩ,​ කිරුළපන ප්‍රදේශවලින් කුලිය 50,​000 – 200,​000. අමතන්න. 0777357555
025693

ගොඩනැගිලි ඉඩපහසුකම් කුලියට (ආපනශාලාවක් (PUB) සඳහා වඩාත් යෝග්‍යයි). අංක 68,​ ඩබ්ලිව් ඒ සිල්වා මාවත,​ කොළඹ 06. දුරකථන. 0777-311110.
025822
මහරගම පන්සල පාරේ ජල – විදුලි හා දුරකථන පහසුකම් සහිත දෙමහල් නිවසක කාමර 2 ක් සහිත අංගසම්පූර්ණ බිම් මහල බදු දීමට. 0768351520,​ 0771093025.
024722
කටුබැද්ද,​ ලක්‍ෂපතිය,​ උඩුමහලේ නිවස,​ වෙනම ප්‍රවේශය,​ නිදන කාමර 02,​ නාන කාමර 01,​ වැසිකිළිය,​ විසිත්ත කාමරය හා පැන්ට්‍රිය. රුපියල් 25,​000/​-. මාස 6ක අත්තිකාරම්. 0777583194.
025430

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණියේ පෙතියාගොඩ නිදන කාමර 2 ක් සමග සියලු පහසුකම් සහිත නිවස බද්දට.
025650
කැලණිය ධර්මාලෝක විද්‍යාලය අසල දෙමහල් නිවසක උඩු මහල කුලියට දීමට ඇත. විමසීම් 0761009236.
025579
වත්තල,​ හේකිත්ත බදුදීමට- කාමර 3,​ කෑම කාමරය,​ නාන කාමරය,​ පැන්ට්‍රිය,​ විසිත්ත කාමරය,​ වර්ග අඩි 1053 විශාල නිවස,​ වාහන 3ක් නැවතීමේ පහසුකම්. විමසන්න. 0757640844,​ 0768492493.
025712

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙණිය කටුගස්තොට මාර්ගයේ හල්ඔළුව බස්නැවතුම්පළ අසල නිදන කාමර 3,​ ගරාජය සහිත නිවස කුලියට /​ බද්දට. 077-7493180.
025860

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division