by sachintha
April 20, 2024 1:00 am 0 comment

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

ගරාජ් සේල්! අලුත් තත්ත්වයේ කාන්තා හා මහතුන්ගේ ඇඳුම්,​ අමතර භාණ්ඩ,​ ආභරණ,​ වීදුරු භාණ්ඩ,​ පිඟන් භාණ්ඩ හා විදුලි අයිතම. 51/​52,​ ස්වර්ණ පාර,​ කොළඹ 06,​ අප්‍රේල් 21 වන ඉරිදා දින පෙ.ව. 10.00සිට.
025535

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අවුරුදු 1 1/​2 සිට කට පාඩම් නොකර අක්ෂර උච්චාරණය ඉගෙන ගන්න – ඉංග්‍රීසි,​ සාහිත්‍යය,​ ප්‍රංශ,​ ICT,​ ජර්මන්,​ රුසියානු,​ ජපන්,​ චීන,​ කොරියන්,​ ස්පාඤ්ඤ භාෂා,​ IELTS,​ TOEFL,​ SAT,​ GMAT,​ GRE,​ JLPI NAT- කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සුදුසුකම්ලත් ගුරුවරයකු විසිනි. 0702522494
025931

විවිධ දේ විකිණීම

ඉතා අනර්ඝ ළමා කොට් දෙකක්,​ කාසීට් එකක් ෆීඩින් චෙයා එකක්,​ ෆරූම් එකක් සාධාරණ මුදලකට. 0763134839.
024988

සුනඛාදි සතුන් විකිණීම
ඇමරිකන් බූලි XL මාස 03 බලු පැටවුන් විකිණීමට. දෙමාපියන් බැලිය හැක. 0777800128 බොරැල්ල.
025665

ඉදුම් හිටුම් තිබේ
හොරණ ගුරුගොඩ සියලු පහසුකම් සහිත නිවසක් ගැහැනු ළමයින් සඳහා කුලියට දීමට තිබේ. විමසන්න. 0775828738,​ 07777476702.
025514

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division