Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි මහනුවර බෞද්ධ ගොවි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි දෙමාපියන් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ද්විත්ව උපාධි ලබා ඇති 28+ 5′ 1″ සිහින් සිරුරැති ඔවුන්ගේ ආකර්ෂනීය දියණියට වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකු සොයති. ඕස්ට්‍රේලියානු පුරවැසි/​ ස්ථිර පදිංචි/​ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති දුම්/​ මත්පැන් නොබොන රැවුල කොණ්ඩය නොවවන වයස අවු 32ට අඩු උස 5′ 6″ වඩා වැඩිනොවිය යුතුයි. පවුලේ විස්තර කේන්ද්‍ර පිටපතක් සමග පිළිතුරු +61401054468 ඊමේල් r​a​k​u​s​a​d​a​2​0​1​9​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
B215057

කළුතර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් 1994/​06 උපතලද,​ උස 5′ 2″ සිත්ගන්නාසුළු තලෙළු පෙනුමැති රජයේ විශ්වවිද්‍යාලයකින් විශේෂ උපාධික් ලද ප්‍රධාන පෙළේ සමාගමක තත්ත්ව සහතික විධායක වරියක් ලෙස සේවයේ නියුතු බාලම දියණියට උගත් යෝග්‍ය ගැළපෙන සහකරුවෙක් සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​.​1​0​0​6​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B214908

කොළඹ පදිංචි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද,​ උස 5′ 3″,​ රූමත් සිහින් සිරුරැති,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලද,​ ශ්‍රී ලංකාවේදී BA ගෞරව ව්‍යාපාර කළමනාකරණ එක්සත් රාජධානි (UK) උපාධිය සම්පූර්ණකොට වර්තමානයේ මෙල්බර්න් නුවර මාස්ටර්ස් උපාධිය හදාරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයති. මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම් විස්තර හා කේන්ද්‍ර කොපිය. s​c​o​p​e​n​g​9​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B214935

බස්නාහිර පළාතේ වැදගත් පවුල් පසුබිමක් සහිත වෘත්තීමය කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීමය සුදුසුකම්ලත් කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික විදුහලක අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 26 (97/​10),​ උස 5′ 2″ වන තලෙළු,​ ප්‍රමාණවත් වත්කම් හිමි විදේශ රටක ස්ථිර පදිංචිය හිමි,​ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති චරිතවත් සහකරුවකු සොයයි. පූර්ණ විස්තර විද්යුත් තැපෑල මගින්. s​a​h​a​n​k​1​9​8​7​@​g​m​a​i​l​.​c​o​m​
B214927

බොදු ගොවි මව ඇයගේ 1990 උපත ලද උස 4′ 10″ රූමත්,​ තලෙළු,​ තරුණ පෙනුමැති,​ කරුණාවන්ත,​ ස්වභාවයෙන්ම සැලකිලිමත්,​ ශ්‍රී ලාංකික බෞද්ධ හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු විවාහ නොවූ මෙල්බර්න් නුවර රෝහලක සේවය කරන MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් තොර ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුතකු සොයයි. කරුණාකර පිළිතුරු m​e​l​b​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B214848

රෝමානු කතෝලික ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පදිංචිකරුවන් වූ අප දැන් එක්සත් රාජධානියේ පදිංචිකරුවන් වේ. 1992 උපත ලද උස 5′ 8” යුරෝපයේදී අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේදී වැඩිදුර අධ්‍යාපනය නිමකළ Bsc ගෞරව ගණකාධිකරණය හා මූල්‍ය උපාධිය සම්පූර්ණ කොට වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරියක් වීමට අධ්‍යයන කටයුතුවල නියැලී සිටින අතර,​ ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ ආයතනික සමාගමක සේවය කරන සෞඛ්‍ය/​ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සැලකිලිමත්,​ සංචාරයට හා ජන කොට්ඨාසය තුළ සමාජයෝජනය වීමට කැමැත්තක් දක්වන දියණියට අප සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් එක්සත් රාජධානියේ ජීවත් වන කතෝලික පුතෙකි. විමසුම් විස්තර p​r​e​m​a​s​i​r​i​2​0​0​1​@​y​a​h​o​o​.​c​o​m​
B214931

වයස අවුරුදු 53 වන දික්කසාද වූ දරුවන් දෙදෙනෙකු (Young Kids) ඇ.එ.ජ. මනාලෙස ස්ථාපිත වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රාජ්‍ය අංශයේ වෘත්තීමය රැකියාවක නියුතු මා සොයනුයේ යෝග්‍ය අවංක,​ සරල,​ විනෝදාස්වාදයට ලැදී චරිතවත් අනාගත විවාහය සඳහා සබඳතාවයක් ගොඩනගා ගත හැකි සහකරුවෙකි. නුදුරේදීම ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණීමට අපේක්‍ෂා කෙරේ. ආගම හා කුලය නොසැලකේ කරුණාකර පූර්ණ විස්තර සහිතව පිළිතුරු සපයන්න s​i​t​a​r​a​2​0​2​4​@​h​o​t​m​a​i​l​.​c​o​m
​B214751

විදේශයක ජීවත්වන (ද්විත්ව පුරවැසි) සිංහල,​ බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස 26,​ උස 5′ 4″ වන රූමත් සිහින් සිරුරැති ඉංජිනේරු දියණියට යෝග්‍ය සහකරුවකු සොයති. ඕස්ට්‍රේලියානු/​ නවසීලන්ත පුරවැසියන් වඩාත් යෝග්‍යයි. අමතන්න. 0112720172 විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​3​1​@​g​m​a​i​l​.​c​o​m​
B215051

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද,​ උස 5′ 8″ වර්තමානයේ බෙලාරුස්හි 2 වන වසර වෛද්‍ය විද්‍යාව හදාරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 30 ට වඩා අඩු මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. සියළුම විවාහයට අදාළ විස්තර h​t​k​a​m​d​e​s​2​0​2​3​@​p​r​o​t​o​n​.​m​e​ වෙත එවන්න.
B215081

1999 උපන් බොදු ගොවි,​ කොළඹ පදිංචි උස 5′ 4” උගත්,​ රූමත්,​ වෘත්තීමය සුදුසුකම් සහිත දියණියට ප්‍රසන්න පෙනුමැති රැකියාවැති,​ උගත්,​ වැදගත් පුතකු දෙමව්පියන් සොයයි. දියණියගේ කේන්දරයේ කුජ ශනි මංගල යෝගය සහිතයි. කාරුණිකව w​o​o​d​e​n​g​a​t​e​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පවුලේ තොරතුරු සහිතව පිළිතුරු සපයන්න.
B214962

අගනගරාසන්න බොදු ගොවි ඉතාම පැහැපත් ඉතාම රූමත් ඉතා ලාබාල පෙනුමැති සිහින් සිරුරැති 5′ 2″,​ 36 හැවිරිදි BSC,​ MSC ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂිකා ඉහල වැටුපැති දායාදැති චරිතවත් දියණියට උගත් උසස් රැකියාවැති දුසිරිතෙන් තොර පුතණුවකු විශ්‍රාමික මාපියෝ සොයති. 0112172507. a​s​h​o​k​a​k​u​m​a​r​i​i​k​@​g​m​a​i​l​.​c​o​m​
SB215096

කොළඹට ආසන්නව පදිංචි බොදු ගොවි රජයේ සේවයෙන් විශ්‍රාමික දෙමව්පියන් 2000 ඔක්තෝබර් උපන් 5′ 4″ උසැති තලෙළු (tan complexion) ප්‍රසන්න පෙනුමැති දේපළැති පුද්ගලික විශ්වවිද්‍යාලයක පරිගණක විද්‍යාව උපාධිය හදාරන දියණියට සුදුසු සහකරුවෙක් සොයති. ඇය ආගමික හැදියාවකින් යුක්ත වන අතරම සංගීතයට ලැදි විනෝදකාමී ගතිගුණවලින් යුක්තය. එක් වැඩිමහල් සොහොයුරෙකු සිටී. දැන හඳුනාගැනීමෙන් පසු විවාහයකට 1997 සිට 2000 දක්වා උපන් දරුවන්ගේ හඳහන් පිටපත් සමග පිළිතුරු එවන්න. Email: s​a​d​h​s​a​1​9​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB214845

ගම්පහ බොදු ගොවි 5′ 1” 1988 තළෙළු කළමනාකරණ උපාධිධාරී වරලත් ගණකාධිකාරී ACA කොළඹ සමාගමක මූල්‍ය කළමනාකාරිය වන දියණියට සුදුසු සහකරුවකු සොයනුයේ විශ්‍රාමික දෙමාපියන්ය. 0112536603
SB214575

දකුණේ බොදු ගොවි 1996 පෙබරවාරි දියණිය (HND in Software Engineering and Information Technology Cardiff Metropolitan University UK) හදාරා ඇත. 5′ 7″ උසට සරිලන මහත රූමත් දියණියට සම උගත් ස්ථිර රැකියාව ඇති ගුණගරුක පුතෙකු බලාපොරොත්තු වේ. 041-2250991.
SB214905

දකුණේ බොදු දුරාව /​ කරාව 1995/​8 MBBS උපාධිධාරී පශ්චාත් වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන 5′ 3” සිහින් පැහැපත් පියකරු දැනට කොළඹ රජයේ රෝහලක සේවයේ නියුතු දියණියට සුදුසු ශ්‍රී ලංකාවේ MBBS උපාධිධාරී පුතකු වෛද්‍ය දෙමව්පියෝ සොයයි. 041-2229166
SB214566

බොදු ගොවි 1981 5′ 3″ රූමත් චරිතවත් පශ්චාත් උපාධිධාරී ජපානයේ ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු උගත් ගුණයහපත් ජපානයේ පදිංචි හෝ විදේශගත සහකරුවෙකු සොයයි. දායාද හිමිය. විදේශගත වීමට කැමතිය. කෙටි නිවාඩුවක් සඳහා ළඟදී දිවයිනට පැමිනේ පවුලේ විස්තර සමග විමසන්න. m​p​r​o​p​1​2​3​4​5​6​7​@​g​m​a​i​l​.​c​o​m​
SB215060

බොදු දේවකුල වයස 30 උස 5′ 6″ රූමත් තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු (ජ.පුර) දියණියට උගත් පුතෙකු දෙමාපියන් සොයයි. කොළඹින් පදිංචියට නිවසක් දෙමි. කුලභේද නැත. විදෙස්ගත අයද සැලකේ. හඳහන් පිටපත,​ දුරකථන අංකය සමග ලියන්න.
SB214817

බොදු දේව අවු. 27 පාසල් ගුරුවරියකට සහකරුවෙකු සොයයි. රජයේ රැකියාවක් ඇති බෞද්ධ අයෙක් අමතන්න. 033-2292861
SB214642

මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි විශ්‍රාමික රාජ්‍ය සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5′ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධි ලැබීමෙන් පසු රජයේ රෝහලක දැඩි සත්කාර හෙදියක ලෙස දැඩිසාත්කාර ඒකකයක සේවය කරණ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි,​ ඇයගේම නිවසක ජීවත් වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි.
SB214998

රත්නපුර බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 40,​ උස 5′ සිහින් සිරුරැති උගත් රජයේ කළමනාකරණ නිලධාරිනියක ලෙස සේවය කරන දියණියට යෝග්‍ය ශ්‍රී ලාංකික හෝ විදේශ ජීවන සහකරුවකු සොයයි. විදේශ ගත වීමට කැමතිය. p​r​o​p​m​a​r​r​i​a​g​e​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB214805

සබරගමුව 1993/​07 බොදු ගොවි 5′ 2″ උස,​ දහමට ලැදි රා.වි.වි. ජ’පුර MBBS ගුණ යහපත් රූමත් දියණියට උගත් ගුණගරුක දුසිරිතෙන් තොර දහමට ලැදි කඩවසම් පුතෙකු දෙමව්පියෝ සොයති.
SB214806

1981 මාර්තු මස උපන් මහනුවර බොදු බෝධිවංශික උස 5′ 3″ පැහැපත් දියණියට උගත් පෞද්ගලික හෝ රජයේ සේවය කරන සහකරුවකු විශ්‍රාමික පියා සොයයි. MSC,​ MBA (Cardiff Metropoliton University UK පෞද්ගලික ආයතනයක Technical Director ලෙස සේවය කරයි. සොහොයුරා විශේෂඥ වෛද්‍යවරයෙකි ඔස්ට්‍රේලියාවේ පදිංචිය පාපී කේන්ද්‍රයකි.
SB214834

1996 පොලොන්නරුවේ බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක ජීව විද්‍යාවේදී ගෞරව උපාධියක් ( B.sc (Hons) in Botany) සහිත 5′ 1” දියණියට දුසිරිතෙන් තොර සමාන උගත්කමක් ඇති ගුණගරුක පුතෙකු මව සොයයි. 0272051356
SB214944

1999 කොළඹ දිස්ත්‍රික්කය සිංහල බොදු 5′ 4” පෞද්ගලික විශ්වවිද්‍යාලයක Bsc උපාධිය හදාරන ජාත්‍යන්තර පාසල් ගුරුවරියක ලෙස සේවයේ නියුතු රූමත් දියණියට උගත් වැදගත් යහපත් ප්‍රසන්න පුතෙකු දෙමව්පියන් සොයති. ශනි මංගල යෝග කේන්ද්‍ර විමසන්න. 0775709987,​ p​r​o​p​o​s​a​l​d​1​1​6​@​g​m​a​i​l​.​c​o​m​
SB214981

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division