සංවාදය - ගාමිණි බණ්ඩාරනායක | සිළුමිණ

සංවාදය - ගාමිණි බණ්ඩාරනායක

ඉදිරිපත් කර ඇති මේ අය-වැය පිළිබඳ ඔබේ තක්සේරුව කෙබඳු ද? ඇත්තම කිව්වොත් අපේ රටේ මුදල් තත්ත්වය යහපත් තත්ත්වයක නොවෙයි තිබෙන්නේ. මේ වසරෙදී තමයි මෙරට ඉතිහාසයේ වැඩිම ණය වාරිකයක් ගෙවන්න සිදුව ඇත‍්තේ. මේ ණය නොගෙව්වොත් අපේ රට අන්තර්ජාතික වශයෙන් අසාදු ලේඛනගත වනවා. එවිට අපට යළිත් ණයක් ගන්න අමාරුයි. එබඳු තත්ත්වයක් තිබියදීත් මේ අය-වැයෙන් ජනතාවට සහන රැසක් සලසා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට...
9 මාර්තු, 2019
Subscribe to සංවාදය - ගාමිණි බණ්ඩාරනායක