නන්දන ශ්‍රී කෝට්ටේගොඩ | සිළුමිණ

නන්දන ශ්‍රී කෝට්ටේගොඩ

පෙරදී වියළි කලාපයේ ජීවත්වූ මොනරුන් දැන් දැන් කළුතර දිස්ත්‍රික්කයේ ගම් දනව් සිසාරා, කෑම සොයන අයුරු අද වන විට සුලබ දසුනකි. පිල්විදහා නටන ෙමානරකු දැකීම අැසට ප්‍රිය වුවද කළුතර දිස්ත්‍රික්කයේ ෙගාවිජනතාවට නම් ෙමානරුන් දැකීම දැන් අැසට කඳුළු නන්වන්නකි. “කළුතර අපි ඉස්සර මොනරුන් දැක්කේ සත්තු වත්තේදී. නැතිනම් කතරගම, අනුරාධපුර, යාල ආදී ප්‍රදේශවලදීය. ඒත් දැන් කළුතරටත් මොනරු බෝවෙලා....
20 මාර්තු, 2021
Subscribe to නන්දන ශ්‍රී කෝට්ටේගොඩ