තඹරු විජේ­සේ­කර | සිළුමිණ

තඹරු විජේ­සේ­කර

විද්‍යා­ත්ම­කව සිහින පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීම ඔනි­ය­රො­ලොජි (Oneirology) ලෙස හැඳි­න්වෙ­නවා. සිහි­න­යක් වනාහි කිසි­ව­කුගේ සිත තුළ එසේත් නැත් නම්, භෞති­කව සිතු­වොත් මොළය තුළ හට­ගන්නා යමක් වන අතර, එය තවත් කෙන­කුට විඳී­මට හෝ දැකී­මට හැකි­යා­වක් නැත. සිහින පිළි­බඳ නිසි ආකාර අව­බෝ­ධ­යක් ලබා ගැනී­ම­ටද මේ සිහින හඳු­නා­ගැ­නී­මට ඇති නොහැ­කි­යාව බල­පෑවා. කෙනකු විසින් දකින ලද සිහි­න­...
30 ජුනි, 2018
Subscribe to තඹරු විජේ­සේ­කර