රතු කුරුස වෛද්‍ය සායනයක් 3 වැනිදා කොටපොලදී | සිළුමිණ

රතු කුරුස වෛද්‍ය සායනයක් 3 වැනිදා කොටපොලදී

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව සංවිධානය කරන හයවන වෛද්‍ය සායන කඳවුර 3 වැනිදා මාතර කොටපොළ වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී දවස පුරා පැවැත්වේ. ඒහි දී දියවැඩියාව, අධි රුධිර පීඩනය, සහ සියලු රෝග පිළිබඳ පරීක්ෂාව ද අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ,ප්‍රතිකාර හා ඖෂධ ලබාදීම ද වැඩිදුර පරීක්ෂණ සඳහා ප්‍රධාන රෝහල් වෙත යොමු කිරීමද නොමිලේ සිදු කෙරෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.

Comments