රාමඤ්ඤ නිකායේ මහ නාහිමි බැහැදැකීමට ජනපති යයි | Page 2 | සිළුමිණ

රාමඤ්ඤ නිකායේ මහ නාහිමි බැහැදැකීමට ජනපති යයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනවයෙන් පත් වූ මහ නාහිමි මකුලෑවේ විමල මහ නාහිමියන් බැහැ දැකීමට පසුගිය 27 වැනි සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙනට ගියේය. අභිනව මහනාහිමියන්ට ශුභාශිංසනය පුද කළ ජනාධිපති රාජපක්ෂයන් එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලැබෙන බව එහිදී අවධාරණය කෙළේය. මෙම අවස්ථාවට එම නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නයද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධනද එක්ව සිටියහ.

Comments