අයවැය ඉදිරිපත් කිරීමේ විකාශය ලේක්හවුස් සමාජ මාධ්‍ය ඔස්සේ | සිළුමිණ

අයවැය ඉදිරිපත් කිරීමේ විකාශය ලේක්හවුස් සමාජ මාධ්‍ය ඔස්සේ

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.  එය මෙරට 75 වන අයවැය වාර්තාවයි.
 
පස්වරු 01.40 ට අයවැය කථාව ආරම්භ කිරීමට නියමිතව ඇත.
 
අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ අවස්ථාව සජීව ලෙස ලේක්හවුස් හී දිනමිණ, සිළුමිණ, ඩේලිනිවුස්, සන්ඩේඔබ්සවර් සහ තිනකරන් ෆේස්බුක් පිටු ඔස්සේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Comments