ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ | Page 2 | සිළුමිණ

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ

නිල සංචාරයක් පිණිස පසුගියදා මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් හමුවී සාකච්ඡා කළ අවස්ථාවයි මේ. ඇමරිකා එක්සත් ජනපදයේ 70 වෙනි රාජ්‍ය ලේකම්වරයා වන පොම්පියෝ ඇමරිකානු ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානියා ලෙසද කලක් කටයුතු කළ අයෙකි. එමෙන්ම ඔහු ඇමරිකාන් භාණ්ඩාගාර ලේකම්වරයාද වන්නේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්ධුරය දෙවෙනි වන්නේ ඇමරිකන් ජනාධිපති හා උප ජනාධිපති ධුරයන්ට පමණි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි එලීනා බී. ටෙප්ටිෂ්ද මෙහි වෙයි.

Comments