ගුවන් විදු­ලි­යෙන් ලෝක ළමා දිනට වැඩ­ස­ට­හ­නක් | සිළුමිණ

ගුවන් විදු­ලි­යෙන් ලෝක ළමා දිනට වැඩ­ස­ට­හ­නක්

ලෝක ළමා දිනය නිමි­ත්තෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ Radio Sri Lanka නාළි­කාව සංවි­ධා­නය කරනු ලබන ලෝක ළමා දින ඉංග්‍රීසි මාධ්‍ය යෙන් පව­ත්වනු ලබන වැඩ­ස­ට­හ­නක් ඔක්තෝ­බර් 02 වැනිදා ගුවන් විදුලි සංස්ථා පරි­ශ්‍ර­යේදී පැවැත්වේ. ඒ සඳහා පාසල් සිසුන් 150 දෙනකු සහ­භාගි වීමට නිය­මිත අතර එම වැඩ සට­හන Radio Sri Lanka නාළි­කාව ඔස්සේ ඔක්තෝ­බර් 4 වැනිදා විකා­ශය කෙරේ.

Comments