සීමා මැද ටජ්මහල් නැවත විවෘත වෙයි | සිළුමිණ

සීමා මැද ටජ්මහල් නැවත විවෘත වෙයි

කොවිඩ් වසංගත තත්ත්වය සමග මාර්තු සිට වසා දමා තිබූ ටජ්මහල් මන්දිරය නැවත විවෘත කර ඇත
 
ලොව පුරා වසංගත තත්ත්වය පැතිරීමට පෙර දිනකට 70,000 දහසකට ආසන්න සංචාරක පිරිසක් ටජ්මහල් නැරඹිමට පැමිණ ඇත
 
නමුත් වසංගත තත්ත්වය සමග සංචාරක සීමා පැනවීමට තීරණය කර ඇත
 
ඒ අනුව දෛනිකව සංචාරකයන් 5000කට පමණක් ටජ්මහල් නැරඹීමට අවස්ථාව හිමි වෙයි
 
මෙය ද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් අනුව සිදු වෙයි
 
සංචාරකයන් සඳහා ටිකට් පත් වෙන් කිරීම ද ඩිජිටල් ගෙවීම් ක්‍රමයට සිදුවෙයි
 
ටජ්මහල් බලධාරීන් දැනුවත් කරනුයේ සැම විටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසය
 
 
 
 

Comments