20 වැනි සංශෝධනය 22 වැනිදා පාර්ලිමේන්තුවට | සිළුමිණ

20 වැනි සංශෝධනය 22 වැනිදා පාර්ලිමේන්තුවට

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පළමුවරට කියවීම ලබන 22 වැනිදා උදෑසන 10.30 ට සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් සභානායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත දන්වා ඇත.

Comments