අප­න­යන ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව දෙදිනක වැඩ­මු­ළු­වක් | සිළුමිණ

අප­න­යන ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව දෙදිනක වැඩ­මු­ළු­වක්

බස්නා­හිර පළාත් කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රිය විසින් ජනා­ධි­ප­ති­තු­මාගේ සෞභා­ග්‍යයේ ඉදිරි දැක්ම සංක­ල්පය සාක්ෂාත් කර­ගැ­නීම සඳහා පළාතේ කර්මා­න්ත­ක­රු­වන්ගේ අප­න­යන දිරි­ගැ­න්වීමේ අර­මු­ණින් අප­න­යන ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව විධි­මත් වැඩ­මු­ළු­වක් ඔක්තෝ­බර් මස 03 සහ 04 යන දින 02 ක තුළ (පෙ.ව. 8.30 සිට 4.00 දක්වා) කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රියේ ශ්‍රව­ණා­ගා­රයේ පැවැත්වේ. එහිදී Basic Introduction to Export Procedures, Export Marketing, Method of Settlement of payment and export finance, freight forwarding and Transportation, Custom xport process, Guidelines for CUSDEC, port procedures, Export Costing, INCORTEM, Certificate and other document required for Export, How to fill a CUSDEC and Shipping Note, Export of Forest Procedure, Export and potential Export from Sri Lanka යන කරුණු සාකච්ඡා කෙරේ. මේ සඳහා උන­න්දු­වක් දක්වන අයට වැඩි විස්තර කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රිය (බ.ප), නො. 04 ඒ, 1/1, සෝරත මාවත, ගංගො­ඩ­විල, නුගේ­ගොඩ යන ලිපි­න­යෙන් හෝ දුර­ක­ථන අංක - 0112804511, ෆැක්ස් අංක - 0112804505 මඟින් හා [email protected] යන ඊමේල් ලිපි­න­යෙන් දැන­ගත හැකිය.

Comments