සියලු විශ්වවිද්‍යාල එළඹෙන 17 සිට ආරම්භ වෙයි | Page 2 | සිළුමිණ

සියලු විශ්වවිද්‍යාල එළඹෙන 17 සිට ආරම්භ වෙයි

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු එළඹෙන අගෝස්තු 17 වන දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි.
 
අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව පැවසීය.

Comments