කුරුණෑගල සමස්ත ඡන්ද ප්‍රතිඵලය | සිළුමිණ

කුරුණෑගල සමස්ත ඡන්ද ප්‍රතිඵලය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

SLPP - 649,965 - ප්‍රතිශතය - 66.92% - ආසන 11

SJB - 244,860 - ප්‍රතිශතය - 25.21% - ආසන 04

JJB - 36,290 - ප්‍රතිශතය - 3.74% 

UNP - 26,770 - ප්‍රතිශතය - 2.76%


වලංගු ඡන්ද සංඛ්‍යාව - 971,243

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 46,414

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 1,017,657

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 1,348,787

Comments