ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් සමරති | Page 2 | සිළුමිණ

ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් සමරති

පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති.

නබිනායකතුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි.

Comments