මෙරට කොරෝනා රෝගීන් 2000කට සුවයි | සිළුමිණ

මෙරට කොරෝනා රෝගීන් 2000කට සුවයි

ශ්‍රී ලංකාවේ COVID-19 ආසාදනය වී සුව වූ පුද්ගලයන් ගණන 2,000 ඉක්මවා තිබේ.

වෛරසය වැළඳුණු පුද්ගලයින් 13 දෙනෙකු පසුගිය පැය 24 තුළ සුවය ලබා නිවෙස් බලා පිටත් කර ඇත.

මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 2,665 කි.

ඉන් 2,001 දෙනෙකු සුව වී ඇති අතර තවම රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 653කි.

Comments