වරායේ 03ක් දොඹකරයක් මත නැඟී විරෝධතාවක | Page 2 | සිළුමිණ

වරායේ 03ක් දොඹකරයක් මත නැඟී විරෝධතාවක

වරාය සේවකයින් 3 දෙනෙකු දොඹකරයක් මත නැඟ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ, අලුතින් ගෙන්වූ ගැන්ට්‍රි දොඹකර, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සවිකරන ලෙසයි.

අදාළ සේවකයින් තිදෙනා ජයබහාලුම් පර්යන්තයේ දොඹකරයක් මත නැග මෙලෙස විරෝධතාවේ නිරතන බව වාර්තා වේ.

 

Comments