STF මෙහෙයුමකින් ටී-56 ගිනි අවි 12ක් සොයාගනී | Page 2 | සිළුමිණ

STF මෙහෙයුමකින් ටී-56 ගිනි අවි 12ක් සොයාගනී

පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන දැනට බන්ධනාගාර ගත කර සිටින "ගගන" නැමැත්තාගේ ගෝලයෙක් අවි අයුධ කිහිපයක් සමග හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ එම මෙහෙයුමේ දී ටී-56 ගිනි අවි 12ක් සොයාගෙන ඇත.

Comments