ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් අගමැති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාව | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් අගමැති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාව

පාකිස්ථාන උසස් අධ්‍යාපන කොමිසන් සභාව මඟින් උසස් අධ්‍යාපනය හැදෑරීමට ශ්‍රී ලාංකේය සිසුන් 200ක් බැගින් ශිෂ්‍යයන් 1000කට වසර 5ක් ඇතුළත පූර්ණ අනුග්‍රාහක ශිෂ්‍යත්ව පිරිනැමීමට එකඟත්වය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරල් මහමුද් සාද් විසින් අගමැති මහින්ද රාජපක්ෂයන් වෙත ඒ පිළිබඳ දැනුම් දීම සිදු කළේ ජූනි 26 දා පැවැති මේ හමුවේදීය.

Comments