මැතිවරණ කාලයේ පෙළපාළි තහනම් | සිළුමිණ

මැතිවරණ කාලයේ පෙළපාළි තහනම්

මැතිවරණ කාල සීමාවේදී මහජන පෙළපාළි තහනම් බවත් ඒවාට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක බවත් මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දී ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙවර මෙම නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසම පවසයි. මැතිවරණ කාල සීමාවේදී ජනතාව ඒකරාශී කරගෙන පෙළපාළි සංවිධානය කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලු පොලිස්ථාන වෙත නියෝග කර තිබේ.

 

Comments