කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1915ක් | සිළුමිණ

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1915ක්

රාත්‍රී - 9.45PM : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන තිබේ.

එම අසාදිතයින් දෙදෙනාත් සමග අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන් අතරින් 6 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර ඉතිරි සිව් දෙනා හඳුනාගෙන ඇත්තේ, ඉරානයේ සිට පැමිණි පිරිස් අතරිනි.

මේ දක්වා මෙරටින් සමස්ත ආසාදිතයින් 1915ක් වාර්තා වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 533කි.

Comments